අපි ඔක්කොම දන්නවා කියන්නේ හොද කියල හිතන Player එකක් ගෑන එකක් තමයි මේ...
හෑමොම මම කියන දේ දන්නවත් ඈති සමහර අය නොදන්නවත් ඈති ....

එත් මේක නොදන්න අයට
එකේ තියෙනවා 0-200% ශබ්දය වෑඩි කරන්ඩ හෑකියාවක්
සාමාන්‍ය ලෑප්ටොප් පරිඝනකයක 40 ඔම් ස්පීකරයක අදින්න පුලුවන් උපරිම 100% විතරයි
මීට වඩා ගියොත් Speaker වල Brass caps පිච්චිලා ස්පීකර් යන්ඩ පුලුවන් මේවට නම් වොරන්ටී නෑහෑ
මේක දෑන් එන common ප්‍රශ්නයක් ඉතීන් දන්න කියන ප්ලේයර් එකක් බාවිතා කරනවනම් හොදයි

Comments
Post a Comment